ඕනෑම ජාලයක සිම්පත් භාවිතා කළ හැකි පරිදි Unlock කරන ලද Jazz Super 4G Pocket Router එක විකිණීමට ඇත. ඉතා හොඳින් ක්රියා කරයි.
Unlocked: Dialog, Mobitel, Hutch, Airtel ඕනෑම සිම් එකක් භාවිතා කළ හැක.
High Speed: 4G LTE වේගවත් ඉන්ටර්නෙට් පහසුකම.
Device Sharing: එකවර දුරකථන සහ ලැප්ටොප් 10-12 කට WiFi ලබා දිය හැක.
Battery Backup: 2300mAh බැටරියක් සහිතයි (පැය 6කට වඩා වැඩි කාලයක් පාවිච්චි කළ හැක).
Portability: ඉතා කුඩා බැවින් ඕනෑම තැනක රැගෙන යාමට පහසුයි.
Condition: 100% Working condition (කිසිදු දෝෂයක් නොමැත).
විශේෂයෙන්ම:
Online classes යන අයට සහ නිවසේ සිට වැඩ කරන (Work from home) අයට ඉතාමත් ලාභදායී සහ පහසු විසඳුමකි.
සීග්රයෙන් බැටරි බැසීමක් හෝ රත්වීමක් සිදු නොවේ.