බණ්ඩාරගම - කැස්බෑව පාර. වැල්මිල්ල හන්දියට මීටර් 500යි.
කැස්බැව නගරයට කිලොමීටර් 6 යි.
බණ්ඩාරගම නගරයට කිලොමීටර් 5 යි.
අලුතෙන් සෑදු නිවස.
කාමර 3.
නාන කාමරය 2 ( නිවසේ ඇතුළත සහ පිටත ).
සාලය.
පැන්ට්රිය සහ කබඩ්.
කෑම කාමරය.
ෆුල් ටයිල්.
සම්පූර්ණ සිවිලිම.
CCTV කැමරා.
වාහන පාර්කින්.
පිටුපස මිදුල.
තාප්ප ගේට්ටු.
නේවාසික පරිසරය.
පර්චස් 8.9 යි.
නිරවුල් ඔප්පු.
මිල ලක්ෂ 115 යි. ( මිලියන 11.5 ).
මිල ගණන් සාකච්ඡා කල හැක.
බ්රොකර්වරු අනවශ්යයි.