වැලිසර – මහබාගේ අසල වටිනා බිම් කොටස් විකිණීමට
📍 කොළඹ–මීගමුව ප්රධාන මාර්ගයට මීටර් 1000ක් පමණ දුරින්, පහසුවෙන් ප්රවේශ විය හැකි ස්ථානයක පිහිටි වටිනා ඉඩමක්.
💰 පර්චස් ලක්ෂ 11 සිට
✨ විශේෂතා: ▪️ පර්චස් 7හා 7.5 ප්රමාණයේ බිම් කොටස්
▪️ නිස්කලංක සහ ආරක්ෂිත පරිසරයක්
▪️ නිරවුල් සහ සම්පූර්ණ නීතිමය ලේඛන
▪️ විදුලිය, නළ ජලය සහ පුළුල් මාර්ග පහසුකම්
▪️ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසුයි
🌿 සුන්දර වටපිටාවක් සමඟ ජීවිතයට නව ආරම්භයක්
🚗 නගර පහසුකම්ට ඉක්මනින් ලඟාවිය හැකි ස්ථානයක්
🏠 ඔබේ සිහින නිවස ඉදිකිරීමට හොඳම අවස්ථාවක්!
💳 පහසු වාරික ක්රම – පොලී රහිතව ගෙවිය හැක
🔒 100% විශ්වාසනීය ගනුදෙනු
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!