🔥සර්බියාවේ (SERBIA) විශිෂ්ට රැකියා අවස්ථාවක්! 🔥
👨🏭 වෙල්ඩින් හා ලෝහ නිර්මාණ ශිල්පීන් වහාම බඳවා ගැනේ 👨🏭
යුරෝපයේ සාර්ථක වෘත්තීය ජීවිතයක් ආරම්භ කිරීමට ඔබත් සුදුසුකම් ලත් දක්ෂ කාර්මික ශිල්පියෙක්ද?
සර්බියාවේ ප්රමුඛ පෙළේ සමාගමක් සඳහා Welders & Metal Fabricators ඉක්මනින් අවශ්‍ය කර තිබේ.
💶 මාසික වැටුප: සාකච්ඡා කරගත හැක (Negotiable - පළපුරුද්ද මත)
🎯 අවශ්‍ය සුදුසුකම්:
🔹 වෙල්ඩින් (MIG / TIG / ARC) සහ ලෝහ නිර්මාණ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
🔹 ලෝහ සැකිලි නිර්මාණය, කැපීම, එකලස් කිරීම සහ නිවැරදිව වෙල්ඩින් කිරීමේ හැකියාව
🔹 තාක්ෂණික සිතියම් (Blueprints) කියවීමේ හැකියාව
🔹 කාර්මික පරිසරයක සේවය කිරීමට හැකි කායික යෝග්‍යතාවය
🎁 සමාගමෙන් හිමිවන නොමිලේ වරප්‍රසාද:
🏠 නවාතැන් (Accommodation)
🚌 ප්‍රවාහනය (Transportation)
🏥 වෛද්‍ය රක්ෂණය (Medical Insurance)
🛑සියල්ල නොමිලේ🛑
අදම ඔබේ CV පත්‍රිකාව අප වෙත යොමු කරන්න...
📍 අයදුම් කිරීමට:
FHS Travels & Tours (Pvt) Ltd
නො. 111, ටී. බී. ජයා මාවත, මරදාන, කොළඹ 10.
☎️ අමතන්න: 011 2677380 / 011 2677381
📱 Hotline: 070 2677380
💬 WhatsApp: 075 5677380 / 077 2677380
📧 Email: cv@fhstravels.com