දම්සිලා රිසෝසස් (පුද්) සමාගමේ මාතලේ කළුදෑවල ප්රදේශයේ පිහිටි අප ආයතනයේ පෑස්සුම්කරු තනතුර සදහා ඇබෑර්තු ඇත .ඔබ,
පෑස්සුම් ක්රියාවලි පිළිබඳ දැනුම.
වගකීම් සහිතව කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට හැකියාව.
පෑස්සුම් ක්රියාවලි අත්දැකීම තිබීම වාසියක්.
ප්රතිලාභ:
* ආකර්ශනීය වැටුප
* OT සහ අනෙකුත් ආකර්ශනීය දීමනා
* සුරක්ෂිත හා හොඳ සේවා පරිසරයක්
ඔබ මාතලේ කළුදෑවල අවට කෙනෙක් නම් අදම අමතන්න
076-9078355 070-2672674
🔧 WE ARE HIRING – WELDER
Damsila Resources (Pvt) Ltd
Damsila Resources (Pvt) Ltd is seeking a Welder to join our team at our location in Kaludewala, Matale.
Requirements
Knowledge of welding processes
Ability to work efficiently with responsibility
Previous experience in welding is an advantage
Salary & Benefits
Attractive salary
Overtime (OT) and other attractive benefits
Safe and friendly working environment
How to Apply
If you are based in Kaludewala, Matale, please call:
📞 076 907 8355
📞 070 267 2674
📌 Apply now – immediate vacancies available.