සේවා යෝජකයා dus fabricators
කාර්යභාරය : වෙල්ඩින් කාර්මිකයන්
රැකියා වර්ගය : පුර්ණකාලින ((full Time)
මුලික වැටුප : රැ 80000 සිට ඉහලට (OT ඇතුළුව)
අවශ්‍ය සේවා පලපුරැද්ද: පුහුණු/ නුපුහුණු
අවශ්‍ය සුදුසකම් :
පුහුණු / නුපුහුණු අයදුම්කරැවන්ට අයදුම් කල හැක
TIG Welding පිලිබද දැනුම හෝ ඉගෙන ගැනිමට උනන්දුවක් තිබිම විශේෂ වාසියකි.
වගකිමෙන් හා කණ්ඩායමක් සමග වැඩ කිරිමේ හැකියාව
රැකියා ස්ථානය : කට්ටුව මිගමුව
අදම අයදුම් කරන්න
077 727 9099
076 161 1912. (Office Line)