වෑල්ඩින්කරුවන් (Welders) 👨🏭
* සුදුසුකම්:
* 🎂 වයස අවුරුදු 20 - 45 අතර (පුහුණු/නුපුහුණු).
* 🎓 අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.
* ලැබෙන ප්රතිලාභ:
* 💵 මසකට රු. 75,000 - 85,000 දක්වා ඉහළ වැටුපක්.
* ➕ අතිකාල දීමනා (OT) සහ EPF/ETF සහිතයි.
* ⏰ සේවා මුරය: පෙ.ව. 8:30 - ප.ව. 4:30.
* 🏠 නවාතැන් සහ ආරක්ෂිත ඇඳුම් නොමිලේ.
* 🍱 වැඩ කරන කාලය තුළ ආහාර සැපයේ.
* විමසීම්: 📞 0772079412 (Chalani)