බුලත්කොහුපිටිය අවටින් ලක්ෂ 200 කට ආසන්න මුදලකට අලංකාර පරිසරයක් සහිකත ඉඩමක් අවශ්‍යයි.
The following requirements should be fulfilled.
සැළකිය යුතු කරණු :
- A 15 feet wide good access road
- අධි 15 ක පුළුල් හොඳ ප්‍රවේශ මාර්ගයක්
- 3 Phase Electricity
- තෙකළා විදුලිබල සැපයුම
- Main road water or Well water
- ප්‍රධාන මාර්ග ජලය හෝ භූගත ජලය
- Well maintained boundaries
- හොඳින් නඩත්තු කළ මායිම්
- Having clean freehold deeds
- පිරිසිදු සින්නක්කර ඔප්පු තිබීම
We emphasize the need to buy quickly.
ඉක්මනින් අත්පිට මුදලට මිලදී ගැනීමට අවශ්‍ය බව අවධාරණය කර සිටිමු.
Contact us if you have the relevant documents, whether you are a landowner or an agent (who has a close relationship with the landlord).