රු 475,000 පර්ච් එකකට
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Residential Land Blocks with all amenities are available for sale close to Rambukkana town. This land is also located 150 meters away from the Rambukkana – Katupitiya main road and easy access to Rambukkana Railway Station. This is a unique investment opportunity that is increasing day by day.
රඹුක්කන නගරයට ඉතාමත්ම ආසන්නයෙන් පිහිටි සියලුම පහසුකම් සහිත නේවාසික පදිංචිය සඳහා සුදුසු බිම් කොටස් විකිණීමට ඇත. රඹුක්කන – කටුපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 150ක දුරින්ද මෙම ඉඩම පිහිටා ඇත. රඹුක්කන දුම්රියපොළ වෙත පහසුවෙන් ළගාවිය හැක. මෙය දිනෙන් දින ඉහළ යන සුවිශේෂී ආයෝජන අවස්ථාවකි.
Block 02
Land Area – 9 Perches – Price – LKR (Per Perch)
Block 03
Land Area – 9 Perches – Price – LKR (Per Perch)
Block 04
Land Area – 8 Perches – Price – LKR (Per Perch)
Block 05
Land Area – 9 Perches – Price – LKR (Per Perch)
Block 07
Land Area – 8 Perches – Price – LKR (Per Perch)
Block 08
Land Area – 9 Perches – Price – LKR (Per Perch)
Electricity, Well water as well as Water line facilities also available.
විදුලිය, ළිං ජලය මෙන්ම ජල නල මාර්ග පහසුකම් ද ඇත.
Easy access to Kegalle or any other destination by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කෑගල්ල හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
15 feet wide good motorable road up to the land.
ඉඩම දක්වා අඩි 15ක් පළල හොඳ මෝටර් රථ මාර්ගය.
Just 20 minutes to Kegalle Town and easy access
කෑගල්ල නගරයට මිනිත්තු 20 කින් ප්‍රවේශ විය හැකිය.
Very convenient location with all necessary urban facilities.
අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
Easy access to Government/ International schools, Banks, Financial Institutions, Supermarkets, and Restaurants etc.
රජයේ/ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැක.