🏠 Slab Waterproofing – වගකීමක් සහිත විශ්වාසනීය සේවාවක්
ඔබගේ වහලයේ වතුර කාන්දුවීම්, තෙතමනය සහ වැසි ජලය ඇතුළුවීම නිසා ඇතිවන ගැටලු සඳහා වෘත්තීයමය Slab Waterproofing Solutions ලබා දෙන්නෙමු. 💧🏠
🔹 Slab Waterproofing
🔹 Water Leakage Repair
🔹 Crack & Joint Treatment
🔹 Parapet Area Waterproofing
🔹 Roof & Terrace Waterproofing
🔹 අවශ්‍ය ස්ථානවල Surface Preparation & Repair
🔹 වෘත්තීයමය Waterproofing Materials භාවිතය
🔹 වැඩ නිම කිරීමෙන් පසු Warranty සහිත සේවාව
✅ පළමුව ස්ථානය පරීක්ෂා කර ගැටලුව හඳුනාගෙන, ඔබගේ slab එකට සුදුසු waterproofing ක්‍රමය සහ quotation ලබා දෙන්නෙමු.
📞 මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අදම අමතන්න.
Warranty ලබාදීම ව්‍යාපෘතියේ scope එක සහ භාවිතා කරන waterproofing system එක අනුව තීරණය වේ.