ඔබ පානය කරන ජලය ආරක්ෂිතද?
බොහොමයක් වෛරස හා බැක්ටීරියා ආශ්රිත රෝග වැළඳෙන්නේ අපිරිසිදු ජලය භාවිතයෙන් බව ඔබ දැනසිටියාද ?
* බෝතල් කළ පානීය ජල ව්‍යාපාර
* ආහාර සැකසුම් ව්‍යාපාර සඳහා අවශ්‍ය පිරිපහදු ජලය
* කුකුළු ගොවිපළවල කුකුළන් සඳහා අවශ්‍ය පිරිපහදු ජලය
* ඉස්සන් වගාව සඳහා අවශ්‍ය පිරිපහදු ජලය
මෙහිදී ඔබගේ අවශ්‍යතාවයට අනුව ජල ප්රමිතීන් සකසා දෙනු ලැබේ
අප ජල පිරිපහදු පද්ධති සැලසුම් සහ ඉදිකිරීම් සිදුකරන්නෙමු
* කිවුල ඉවත් කිරීමේ පද්ධති ( Water Softener )
* Reverse Osmosis ( RO ) පද්ධති
* Ultra Filtration (UF) පද්ධති
* මළකඩ ඉවත්කිරීම් පද්ධති
* අයන ඉවත් කිරීම් පද්ධති
* ජල ජීවානුහරණ පද්ධති
* Ultra Violet (UV) පිරිපහදු පද්ධති
අපට ඔබ ජල ව්‍යාපෘතිය භාර දීමෙන් අනතුරුව, අප විසින් පිරිපහදු පද්ධතිය සැකසුම ඉදිකිරීම් අවශ්‍ය දැනුම හා ප්රමිතිකරනය කරනු ලබන්නෙමු
ඔබට අවශ්‍ය නම් පද්ධතිය නඩත්තු කටයුතු සදහා පළපුරුදු ක්‍රියාකරවන්නන් අප වෙතින් කුලී පදනම මත ලබාගත හැක
Is your drinking water safe?
Do you know that most of the viral and bacteriological diseases are contacted by contaminated water?
Apart from that, the excess dissolved chlorine, hardness, iron content, mud particles and other impurities cause negative effects on your health.
Apart from the risk towards health, unsafe drinking water increases the cost of production in your industry, once you utilize processed water in the process (E.g. : Bottled Water Industry, Food Processing, Poultry Farming, Prawn Hatcheries)
We are specialized in providing the levels of satisfaction of each and every constituent in water according to your industrial requirement.
We are specialized in designing and construction of:
* Water Softener Systems / Hardness Removal Filters
* Reverse Osmosis Plants (RO Filters)
* Ultra Filtration (UF) Systems
* Iron Removal Filters
* De Ionization plants
* Water Sterilizers
* Ultra Violet (UV) Disinfection Units
Once you handover your project to us, we design and build the entire Treatment Plant with all the equipment installations, commissioning and the appropriate consultation.
According to your requirement, we will provide a skilled personnel for the day to day technical operations and maintenance work of the plant under contract basis.
Our Specialty
* We design the treatment system with minimal space consumption.
* Free After Sales Service
* Readily Available Spare Parts
* Free Site Inspection and Proposal with Shop Drawings
Please Feel Free to Contact Us for More Information via Our Hot Line.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!