🚩 Charming single-storey home for sale in Watareka, offering a peaceful setting with convenient access to main roads and towns. Perfect choice for comfortable family living or a valuable investment opportunity.
• Beautifully built single-storey fully tiled house situated on 11.11 perches of land in a peaceful neighborhood
• Features 3 bedrooms, 1 bathroom, a modern kitchen with pantry cupboards, and an indoor garden enhancing the living space
• Property is securely gated and walled on three sides, with a green mesh fence on the remaining boundary
• Includes a spacious veranda on two sides and a covered parking area for added convenience
• Ideally located 400m from High-Level Road, 4.5 km to Godagama Town, and 3 km to Meepe Town
• Comes with a clear Bim Saviya deed, approved survey plan, and house plan eligible for bank loans
🔴 Price: Rs. 18 million (Negotiable)
🚩 හයිලෙවල් මාර්ගයට නුදුරින් සාමකාමී පරිසරයක් සහිත හුරුබුහුටි තනි මහල් නිවසක් වටරැකින් මිල දී ගන්න.
• පර්චස් 11.11 ක ඉඩමක පිහිටා ඇති අලංකාර ලෙස ඉදිකරන ලද තනි මහල් සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද නිවස
• නිදන කාමර 3 ක්, නාන කාමර 1 ක්, පැන්ට්රි කබඩ් සහිත නවීන මුළුතැන්ගෙයක් සහ විසිත්ත කාමරයට අලලා ඇති උද්යානයකින්ද මෙම නිවස සමන්විත ය.
• ගේට්ටු දමා පැති තුනකින් වට තාප්ප බැඳ ඇති අතර අනෙක් මායිමෙහි කොළ පැහැ පීවීසී දැලකින් ආවරණය කර ඇත.
• ඉඩකඩ සහිත ඉස්තෝප්පුවක් සහ ආවරණය කරන ලද වාහන අංගනයක්ද ඇත.
• හයිලෙවල් පාරේ සිට මීටර් 400 ක්, ගොඩගම නගරයට කිලෝමීටර 4.5 ක් සහ මීපේ නගරයට කිලෝමීටර 3 ක් දුරින් පිහිටා ඇත.
• පැහැදිලි බිම් සවිය ඔප්පුවක්, අනුමත මිනින්දෝරු සැලැස්මක් සහිත නිසා බැංකු ණය සඳහා සුදුසුකම් ලත් නිවසකි.
🔴 මිල: රු. ලක්ෂ 180 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 வட்டரேகாவில் ஒற்றை மாடி வீடு விற்பனைக்கு
• அமைதியான சுற்றுப்புறத்தில் 11.11 பேர்ச் நிலத்தில் அமைந்துள்ள அழகாக கட்டப்பட்ட ஒற்றை மாடி முழுமையாக ஓடுகள் வேயப்பட்ட வீடு
• 3 படுக்கையறைகள், 1 குளியலறை, பேன்ட்ரி அலமாரிகளுடன் கூடிய நவீன சமையலறை மற்றும் வாழ்க்கை இடத்தை மேம்படுத்தும் உட்புற தோட்டம் ஆகியவற்றைக் கொண்டுள்ளது
• சொத்து மூன்று பக்கங்களிலும் பாதுகாப்பாக வாயில் மற்றும் சுவர்களால் சூழப்பட்டுள்ளது, மீதமுள்ள எல்லையில் பச்சை வலை வேலி உள்ளது
• கூடுதல் வசதிக்காக இரண்டு பக்கங்களிலும் விசாலமான வராண்டா மற்றும் மூடப்பட்ட வாகன நிறுத்துமிடம் ஆகியவை அடங்கும்
• ஹை-லெவல் சாலையிலிருந்து 400 மீ, கொடகம நகரத்திற்கு 4.5 கிமீ மற்றும் மீபே நகரத்திற்கு 3 கிமீ தொலைவில் சிறந்தது
• தெளிவான பிம் சவியா பத்திரம், அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம் மற்றும் வங்கிக் கடன்களுக்கு தகுதியான வீட்டுத் திட்டத்துடன் வருகிறது
🔴 விலை: ரூ. 18,000,000 (பேசித்தீர்மானிக்கலாம்)
__________________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Single Storey House for Sale in Watareka
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 18,000,000දින 28
Land For Sale In Meegoda
19.65 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 950,000 පර්ච් එකකටදින 28
Meegoda Land for Sale near Highlevel Road
19.45 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 13,000,000 සම්පුර්ණ මිලදින 1
House for Sale in Rathmalana
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 25,000,000දින 12
