🚩 A rare opportunity to own a spacious home in a highly sought-after neighborhood, blending residential comfort with investment potential.
• Two-story house on 15.5 perches of land, ideally located on Thalawathugoda Road, Pitakotte
• Spacious layout with 6 bedrooms and 3 bathrooms, along with welcoming living, dining, and kitchen areas
• Includes two separate annexes on the upper floor—ideal for generating extra rental income or accommodating extended family
• Convenient 15 ft road access, just minutes away from Pitakotte Junction
• Only 250m to the Thalawathugoda bus route with direct connectivity to Sri Jayawardenapura Hospital
• Clear title deed with an approved survey plan completed within the last 10 years
🔴 Price: Rs. 58 Million [Negotiable]
🚩 ඉහළ ඉල්ලුමක් ඇති කෝට්ටෙන් නේවාසික සුවපහසුව සහිත ආයෝජනයකට ඉඩකඩ සහිත නිවසක් සමඟ ඉඩමක්
• පිටකෝට්ටේ, තලවතුගොඩ පාරට නුදුරින් පිහිටි පර්චස් 15.5 ක ඉඩමක පිහිටි දෙමහල් නිවසක්
• නිදන කාමර 6 ක් සහ නාන කාමර 3 ක් සහ විසිත්ත කාමර, කෑම කාමර සහ කුස්සිය සහිත සැලැස්ම
• ඉහළ මහලේ වෙනම ඇනෙක්ස් දෙකක් සහිත නිසා අමතර කුලී ආදායමක්ද ලබාගත හැක.
• සියලු දේ සහිත පිටකෝට්ටේ මංසන්දියේ සිට මිනිත්තු කිහිපයක් දුරින්
• වාහන නැවැත්වීමට සහ හැර වීමට පහසු අඩි 15 කට වඩා වැඩි මාර්ග පිවිසුම
• ශ්රී ජයවර්ධනපුර රෝහල දක්වා දිවෙන තලවතුගොඩ බස් මාර්ගයට මීටර් 250 යි.
• අලුතින් සාදා අනුමැතියට යොමු කර ඇති මිනින්දෝරු සැලැස්ම සහ නිරවුල් ඔප්පු සහිතයි.
🔴 මිල: රු. ලක්ෂ 580 යි. [සාකච්ඡා කළ හැකිය]
🚩 பெத்தகனையில் வீடு விற்பனைக்கு
• பிடகோட்டே, தலவதுகொட சாலையில் 15.5 பேர்ச் நிலத்தில் அழகான இரண்டு மாடி வீடு
• 6 படுக்கையறைகள் மற்றும் 3 குளியலறைகள், வரவேற்பு வாழ்க்கை, சாப்பாட்டு மற்றும் சமையலறை பகுதிகளுடன் கூடிய விசாலமான அமைப்பு
• மேல் தளத்தில் இரண்டு தனித்தனி இணைப்புகள் உள்ளன—கூடுதல் வாடகை வருமானத்தை ஈட்டுவதற்கு அல்லது நீட்டிக்கப்பட்ட குடும்பத்தை தங்க வைப்பதற்கு ஏற்றது
• பிடகோட்டே சந்திப்பிலிருந்து சில நிமிடங்களில் வசதியான 15 அடி சாலை அணுகல்
• ஸ்ரீ ஜெயவர்தனபுர மருத்துவமனைக்கு நேரடி இணைப்புடன் தலவதுகொட பேருந்து வழித்தடத்திற்கு 250 மீ மட்டுமே
• கடந்த 10 ஆண்டுகளுக்குள் முடிக்கப்பட்ட அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டத்துடன் தெளிவான உரிமைப் பத்திரம்
🔴 விலை: ரூ. 58,000,000 [பேசிக்கொள்ளலாம்]
__________________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


House for Sale in Kotte
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 58,000,000දින 36
Land for Sale in Kotte
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 3,900,000 පර්ච් එකකටපැය 3
Land in a Gated Community for Sale Kotte
7.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 28,000,000 සම්පුර්ණ මිලදින 49
House for Sale in Kaduwela
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 390දින 10
