ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටා ඇති, ප්‍රධාන පෙලේ නවීන උපකරණ සහ ක්‍රමවේදයන්ගෙන් යුතු ප්‍රමුඛතම පෞද්ගලික සමාගමක සේවය සඳහා අ.පො.ස උසස් පෙළ (A/L) පෙනී සිටී පිරිමි අපේක්ෂකයන් සඳහා Warehouse Supervisor තනතුර සඳහා දැන් සම්මුකපරීක්ෂණ සිදු කරනු ලැබේ.
✅ අ.පො.ස උසස් පෙළ(A / L ) විභාගයට පෙනී සිටීම අනිවාර්යයි.
පුහුණු/ නුපුහුණු සැමට අයදුම් කල හැකිය..
✅ ඉල්ලුම්කරු පිළිබඳ අවශ්‍යතා
✪ G.C.E. A/L විභාගයට පෙනී සිටීම අනිවාර්යයි
💠 රැකියා ස්වභාවය:
【~】✪ කම්කරුවන් අධීක්ෂණය කර ඔවුන් මෙහෙයවීමෙන් භාණ්ඩ ලබාගැනීම
【~】✪ අදාළ ස්ථාන වල භාණ්ඩ නිවැරදිව ගබඩා කිරීමට සැලැස්වීම සහ අධීක්ෂණය.
【~】✪ කම්කරුවන් තෝරනු ලබන භාණ්ඩ වල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම සහ සටහන් තැබීම.
【~】✪ ඇණවුම් අනුව යැවීම, අදාළ වාර්තා පවත්වාගෙන යාම
✅ ඔබට හිමිවන ප්රතිලාභ:
【~】✪ ආකර්ශනීය වැටුපක් (මුලික වැටුප + දිරි දීමනා + පැමිණීමේ දීමනා + OT) – සම්පූර්ණ වශයෙන් රු. 60,000.00 දක්වා
【~】✪ EPF / ETF සාමාජිකත්වය
【~】✪ රාජකාරි වේලාවට නොමිලේ ආහාර හා තේ, නිල ඇඳුම්, ආරක්ෂිත පාවහන්
【~】✪ අත්තිකාරම් මුදල්
【~】✪ උත්සව අත්තිකාරම් මුදල්
✅ අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් ආකාරයෙන් අයදුම් කරන්න:
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 691 8968 / 071 143 2531 (WhatsApp)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : diligentenp@yahoo.com
[ සියලුම අපේක්ෂකයින්ට වලංගු ජංගම දුරකථන අංකයක් සඳහන් කරන ලෙස අපි ඉතා කාරුණිකව දන්වා සිටිමු. ඔබගේ "IKMAN ජීව දත්ත පත්‍රය" යාවත්කාලීන කිරීමෙන් ඔබගේ CV එක අමුණන්න]