📢 කටුනායක සහ කදාන ප්‍රදේශ වල රැකියා අවස්ථාවක්!
ප්‍රසිද්ධ ලොජිස්ටික් සේවා සපයන, නවීන උපකරණ සහ ක්‍රමවේද වලින් සමන්විත ආයතනයක් සඳහා Warehouse Supervisor (ගබඩා සුපරීක්ශක) තනතුර සඳහා සුදුසු, කැපවූ පුද්ගලයින් බඳවා ගනු ලැබේ.
📍 ස්ථානය: කටුනායක සහ කදාන
🔎 අප සොයන්නේ:
* පිරිමි අයදුම්කරුවන්
* අ.පො.ස උසස් පෙළ (A/L) පෙනී සිටිය යුතුයි
* Warehouse / Logistics ක්ෂේත්රයේ වැඩ කිරීමට උනන්දුව ඇති අය
* වගකීමෙන් කටයුතු කළ හැකි සහ කණ්ඩායම සමඟ හොඳින් වැඩ කළ හැකි අය ඉගෙනීමට හා වෘත්තීය වශයෙන් ඉදිරියට යාමට කැමති අය
💼 රාජකාරි වගකීම්:
* ගබඩා මෙහෙයුම් සම්බන්ධ කළමනාකරණය
* භාණ්ඩ පිළිගැනීම / නිකුත් කිරීම නිරීක්ෂණය
* කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය
* තත්ත්වය සහ කාර්යක්ෂමතාව පවත්වා ගැනීම
⭐ අප ලබාදෙන්නේ:
* ආකර්ෂණීය වැටුපක් (මූලික වැටුප + දිරි දීමනා + පැමිනීමේ දීමනා + OT)
* EPF / ETF සාමාජිකත්වය
* රක්ශනාවරණය
* අත්තිකාරම් මුදල්
* නොමිලේ ආහාර
* ස්ථාවර සහ වෘත්තීය රැකියා පරිසරයක්
* Logistics ක්ෂේත්රයේ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව
* විදේශ රැකියා සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඔබට ගොඩනඟා ගත හැක
📩 අයදුම් කිරීම සඳහා දැන්ම අප අමතන්න...
0762146244
0775845564