අපි බඳවා ගන්නවා – ගබඩා අධීක්ෂක
අව්‍යාජ අමතර කොටස් සහ යන්ත්‍රෝපකරණ ආනයනය හා බෙදාහැරීම සිදු කරන අපගේ සමාගම වන ඕවර්සීස් ඔටෝමොටිව් පුද්ගලික සමාගම (කොළඹ 10) සඳහා පළපුරුදු ගබඩා අධීක්ෂකවරයෙකු අවශ්‍යයි.
අවශ්‍යතා:
* අවම වශයෙන් අවුරුදු 3ක ගබඩා/ඉන්වෙන්ටරි පළපුරුද්ද
* තොග පාලන සහ ගබඩා මෙහෙයුම් පිළිබඳ දැනුම
* නායකත්ව හා සංවිධාන කුසලතා
ප්රතිලාභ:
* ආකර්ශනීය වැටුප්
* වෘත්තීය වර්ධන අවස්ථා
සුදුසුකම් ඇති අපේක්ෂකයින් අයදුම් කරන්න.
WE’RE HIRING!
Warehouse Supervisor
We are a leading importer and distributor of genuine spare parts based in Colombo 10. We’re looking for Warehouse Supervisor to expand our team.
Job Responsibilities:
Supervise the receiving, storing, and dispatching of spare parts and machinery.
Maintain accurate inventory records and conduct regular stock checks to ensure zero discrepancies.
Manage and monitor warehouse staff to ensure efficiency, discipline, and productivity.
Ensure proper organization, labeling, and safe handling of all spare parts and equipment.
Coordinate with sales and purchasing teams to maintain stock availability and timely order fulfillment.
Requirements:
Minimum 3 years of experience in warehouse or inventory management (preferably in spare parts or machinery industry).
Strong knowledge of stock control systems, inventory audits, and warehouse operations.
Leadership ability to supervise and manage warehouse staff effectively.
Good organizational, communication, and problem-solving skills.
Benefits:
Attractive salary package based on experience and performance.
Career growth opportunities within a leading spare parts company.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Supervisor ( Male ) - Colombo 10
LAUGFS Supermarkets (Pvt) Ltd.රු 55,000 - 65,000සාමාජිකයාකොළඹ, අධීක්ෂකදින 23
Warehouse Operation Supervisor - Orugodawatta
DILIGENT HOLDINGS (PVT) LTDරු 55,000 - 65,000සාමාජිකයාකොළඹ, අධීක්ෂකදින 6
Supervisor
Hayleysසාමාජිකයාකොළඹ, අධීක්ෂකදින 9
Sale Assistant - Colombo 10
Private posterකොළඹ, විකුණුම් සහ අලෙවිකරණයදින 57