අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
Warehouse / Store & Delivery Helper
We are looking for a hardworking and responsible person to support our warehouse, store, and delivery operations.
Main Responsibilities:
- Loading and unloading goods
- Arranging and organizing warehouse/store stock
- Packing and preparing products for delivery
- Assisting with customer deliveries
- Moving products between branches/locations when required
- Keeping the warehouse and store area clean and organized
- Supporting other general warehouse and store duties
Requirements:
- Physically fit and able to handle loading/unloading work
- Responsible, punctual, and hardworking
- Able to work well as part of a team
- Previous warehouse, store, or delivery experience is an advantage
களஞ்சியம் / கடை மற்றும் டெலிவரி உதவியாளர்
எங்கள் களஞ்சியம், கடை மற்றும் டெலிவரி பணிகளுக்கு உதவ பொறுப்பான மற்றும் கடினமாக உழைக்கும் பணியாளர் தேவை.
முக்கிய பொறுப்புகள்:
- பொருட்களை ஏற்றுதல் மற்றும் இறக்குதல்
- களஞ்சியம் / கடை இருப்புகளை ஒழுங்குபடுத்துதல்
- டெலிவரிக்கான பொருட்களை பேக் செய்து தயார்படுத்துதல்
- வாடிக்கையாளர் டெலிவரிகளில் உதவுதல்
- தேவையானபோது கிளைகள் / இடங்களுக்கு இடையில் பொருட்களை மாற்ற உதவுதல்
- களஞ்சியம் மற்றும் கடை பகுதியை சுத்தமாகவும் ஒழுங்காகவும் பராமரித்தல்
- பிற பொதுவான களஞ்சியம் மற்றும் கடை பணிகளில் உதவுதல்
தேவைகள்:
- பொருட்களை ஏற்றுதல் / இறக்குதல் போன்ற உடல் உழைப்பு பணிகளை செய்யக்கூடியவராக இருக்க வேண்டும்
- பொறுப்பானவர், நேரம் தவறாதவர் மற்றும் கடின உழைப்பாளி
- குழுவுடன் இணைந்து பணியாற்றும் திறன்
- களஞ்சியம், கடை அல்லது டெலிவரி அனுபவம் இருந்தால் முன்னுரிமை வழங்கப்படும்
ගබඩා / වෙළඳසැල් හා බෙදාහැරීම් සහායක
අපගේ ගබඩා, වෙළඳසැල් සහ බෙදාහැරීම් කටයුතු සඳහා සහාය වීමට වගකීමෙන් සහ උනන්දුවෙන් වැඩ කළ හැකි පුද්ගලයෙකු අවශ්‍යයි.
ප්‍රධාන වගකීම්:
- භාණ්ඩ පැටවීම සහ බෑම
- ගබඩා / වෙළඳසැල් තොග පිළිවෙලට සකස් කිරීම
- බෙදාහැරීම් සඳහා භාණ්ඩ ඇසුරුම් කර සූදානම් කිරීම
- පාරිභෝගික බෙදාහැරීම් කටයුතු සඳහා සහාය වීම
- අවශ්‍ය අවස්ථාවල ශාඛා / ස්ථාන අතර භාණ්ඩ ගෙනයාමට සහාය වීම
- ගබඩාව සහ වෙළඳසැල පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම
- අනෙකුත් සාමාන්‍ය ගබඩා හා වෙළඳසැල් කටයුතු සඳහා සහාය වීම
අවශ්‍යතා:
- භාණ්ඩ පැටවීම / බෑම වැනි ශාරීරික වැඩ කිරීමට හැකි වීම
- වගකීම් සහගත, වෙලාවට පැමිණෙන සහ වැඩට කැපවූ පුද්ගලයෙකු වීම
- කණ්ඩායමක් සමඟ හොඳින් වැඩ කිරීමේ හැකියාව
- ගබඩා, වෙළඳසැල් හෝ බෙදාහැරීම් අත්දැකීම් තිබේ නම් අමතර වාසියක්
Drop your CV through whatsapp
0788 431431


