Warehouse Packaging/Inventory Assistant ගබඩා ඇසුරුම්කරණ/පාලන සහායක
📍 ස්ථානය: රත්මලාන|Ratmalana
පිරිමි සහ කාන්තා අයදුම්කරුවන් සඳහා
සුදුසුකම්:
* අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) සම්පූර්ණ විය යුතුය
* රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
* පරිගණක දැනුම තිබීම අමතර සුදුසුකමකි.
කාර්යභාරය:
* භාණ්ඩ ගබඩා කිරීම හා පිළිගැනීම
* Order picking / packing සඳහා සහය වීම
* Loading / unloading කටයුතු
* Warehouse ක්‍රියාවලීන් සඳහා සහාය වීම
අපි ආකර්ෂණීය වැටුපක් (මූලික වැටුප + පැමිනීමේ දීමනා + OT) පිරිනමන්නෙමු
📩 අයදුම් කිරීම සඳහා දැන්ම අප අමතන්න...
0719327732
0776750651