ඉක්මන් බඳවා ගැනීම් – EMERGENCY VACANCIES 🚨
warehouse Department Staff අවශ්‍යයි (පිරිමි / ගැහැණු දෙපාර්ශවයටම)
අපගේ Warehouse Operation සඳහා
වහාම සේවයට එක්විය හැකි වගකිවයුතු සහ උනන්දුවක් ඇති සේවක / සේවිකාවන් අවශ්‍යයි.
🔹 තනතුර: warehouse staff
🔹 වැඩ කරන ස්ථානය: Warehouse / Operation Unit
📦 ප්‍රධාන කාර්යභාරයන්
* parcels වර්ගීකරණය (Sorting)
* Warehouse තුළ parcels හසුරවීම
* Merchant වෙත parcels සකස් කර යැවීම
* System / manual records update කිරීම
* Team එක සමඟ එක්ව වැඩ කිරීම
💰 වැටුප් පරාසය
Rs. 40,000 – 100,000 (සුදුසුකම් සහ කාර්ය සාධනය අනුව)
🎁 අමතර වාසි සහ ප්රතිලාභ
✔️ Attendance Allowances
✔️ EPF / ETF
✔️ Gratuity
✔️ Overtime Allowances (අදාළ නම්)
✔️ Job security
✔️ Friendly working environment
✔️ Career growth opportunities
🎯 අවශ්‍ය සුදුසුකම්
✔️ වගකිවයුතු සහ විශ්වාසවන්ත වීම
✔️ Warehouse / courier අත්දැකීම අමතර වාසියක්
✔️ පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක
✔️ ශාරීරිකව වැඩ කිරීමට හැකි