📢 ඔරුගොඩවත්ත ප්‍රදේශයේ රැකියා අවස්ථාවක්!
ප්‍රසිද්ධ, නවීන උපකරණ සහ ක්‍රමවේද වලින් සමන්විත ආයතනයක් සඳහා Warehouse Assistant තනතුර සඳහා සුදුසු, කැපවූ පුද්ගලයින් බඳවා ගනු ලැබේ.
📍 ස්ථානය: ඔරුගොඩවත්ත
🔎 අප සොයන්නේ:
* පිරිමි අයදුම්කරුවන්
* අ.පො.ස සාමාන්‍ය පෙළ (O/L) පෙනී සිටිය යුතුයි
* වගකීමෙන් කටයුතු කළ හැකි සහ කණ්ඩායම සමඟ හොඳින් වැඩ කළ හැකි අය ඉගෙනීමට හා වෘත්තීය වශයෙන් ඉදිරියට යාමට කැමති අය
💼 රාජකාරි වගකීම්:
* භාණ්ඩ ගබඩා කිරීම හා පිළිගැනීම
* Order picking / packing සඳහා සහය වීම
* Loading / unloading කටයුතු
* Warehouse ක්‍රියාවලීන් සඳහා සහාය වීම
⭐ අප ලබාදෙන්නේ:
* ආකර්ෂණීය වැටුපක් (මූලික වැටුප + දිරි දීමනා + පැමිනීමේ දීමනා + OT)
* EPF / ETF සාමාජිකත්වය
* රක්ශනාවරණය
* අත්තිකාරම් මුදල්
* නොමිලේ ආහාර
* ස්ථාවර සහ වෘත්තීය රැකියා පරිසරයක්
* Logistics ක්ෂේත්රයේ අත්දැකීම් ලබා ගැනීමේ හැකියාව
* විදේශ රැකියා සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ක්ෂේත්‍ර අත්දැකීම් ඔබට ගොඩනඟා ගත හැක
📩 අයදුම් කිරීම සඳහා දැන්ම අප අමතන්න...
0762146244
0775845564