Qualifications & Requirements
Minimum GCE A/L qualification (passed )
Good computer literacy (MS Word, Excel)
School Leavers also can Apply
Duties
රෝගීන්ගේ ගොනු, වාර්තා, ඇතුල්වීම් (Admission) නිවැරදිව නඩත්තු කිරීම
හෙද සොහොයුරියන්, රෝගීන් සහ අනෙක් ඒකකයන් අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම
දෛනික වාර්තා (Daily Records ) සකස් කිරීම සහ දත්ත ඇතුළත් කිරීම නිවැරදිව සිදු කිරීම.
Whats up your CV to 076 878 7756