🏡 COMING SOON –Our New Land Project Walisara Mahabage
❤නාගරික තදබදයෙන් මිදුනු සොබා නිදහස සපිරි වටාපිටාවක,
👉සියලු නාගරික පහසුකම් හා සේවාවන් අතේ දුරින්
👉මෙන්න....එයට කදිම තැනක්,
📍 කොළඹ – මීගමුව ප්රධාන පාරට ඉතා ආසන්නව
📍 කෙලවලපිටිය Highway Exit එකට මිනිත්තු කිහිපයකින්
📐 පර්චස් 6.5 / 7.5 බිම්කොටස්
💳 පොලී රහිත පහසු ගෙවීමේ ක්රම සහිතයි
🏠 ජීවත්වීමටත් | 📈 ආයෝජනයටත් ඉතා සුදුසුයි