🏡 වත්තල – ජාඇල ප්රධාන පාරට ආසන්නයෙන් වටිනා ඉඩමක් විකිණීමට | වැලිසර / මහබාගේ
📍 ස්ථානය: වැලිසර / මහබාගේ (Welisara / Mahabage)
📏 මුළු ඉඩම් ප්රමාණය: 6.4 පර්ච් සිට ඉහළට
💰 පර්ච් එකක මිල: රු. ලක්ෂ 11 – 12.5 අතර
🚗 වත්තල – ජාඇල පාරෙන් පහසු ප්රවේශය
🛣️ හයිවේ යට පාරෙන් සෘජු පිවිසුම
📍 Navy Camp අසල, 1.5km පමණ දුරින්
🌟 මෙම ඉඩමේ විශේෂතා
✅ නිවාස ඉදිකිරීමට ඉතා සුදුසු නිස්කලංක පරිසරය
✅ ප්රධාන නගරවලට පහසු ගමනාගමනය
✅ වත්තල, ජාඇල, කොළඹ ප්රදේශවලට ඉක්මන් ප්රවේශය
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න