Waiter - Waitress
වයස අවුරුදු 18- 45 ත් අතර මනා පෞර්ශත්වයකින් හා සෞඛ්‍ය තත්වයකින් යුක්ත විය යුතුය
පුහුණු නුපුහුණු සේවකයන් බදවා ගනු ලැබේ
පාසල් නිමකල අය සදහාද අයදුම් කල හැක
NVQ Level 04 සහතික පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුසුදුකමක් වේ
ඉහළ වැටුප් සමග අසමසම දීමනා
ආහාරපාන, නිළ ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ
Summer Restaurants & Bar - Arcade Independence Square , COLIMBO - 076 620 1035