🚘 ඔයාගේ Wagon R FX එකට අලුත්ම පෙනුමක්! 🚘
ඔයාගේ Wagon R MH55s (FX 2018) කාර් එකේ ඉස්සරහ බම්පරය ඩැමේජ් වෙලාද? නැත්නම් පරණ පෙනුම නිසා වාහනේ ලුක් එක අඩු වෙලාද? ඔන්න එහෙනම් අපෙන් සුපිරිම විසඳුමක්!
මේ බම්පර් එකේ විශේෂත්වය මොකක්ද?
✨ Original තත්ත්වය: මේක Original පාවිච්චි කරපු බම්පරයක්, හැබැයි අපි මේක 100%ක්ම Refinish කරලා තියෙන්නේ. අලුත්ම එකක් වගේමයි!
🎨 Factory Paint Finish: ඉතාමත් උසස් තත්ත්වයේ තීන්ත පාවිච්චි කරලා තියෙන නිසා ඔරිජිනල් පේන්ට් එකත් එක්ක කිසිම වෙනසක් නැතුව නූලටම මැච් වෙනවා.
🛠️ Perfect Fit: FX මොඩල් එකටම ආපු එක නිසා කිසිම කරදරයක් නැතුව පහසුවෙන්ම සවි කරගන්න පුළුවන්.
පරණ බම්පර් එක පෑස්සි පෑස්සි ඉන්නේ නැතුව, සාධාරණ මිලකට මේ වගේ අලුත් ලුක් එකක් තියෙන බම්පර් එකක් දාලා වාහනේ ලස්සන කරගන්න.
🚛 දිවයින පුරා බෙදාහැරීම: ලංකාවේ ඕනම තැනකට අපි ඩිලිවරි කරලා දෙනවා!
වැඩි විස්තර දැනගන්න හරි, ඕඩර් කරන්න හරි දැන්ම අපිට කෝල් එකක් දෙන්න. නැත්නම් මැසේජ් එකක් දාන්න.
📍 ස්ථානය: [SM AUTO MASTER ( PVT ) LTD
1017/5, kadawatha Rd, Ragama]