පිලියන්දල කැස්බෑව නගරයට ඉතා ආසන්නව අඩු මිලට ඉඩමක් විකිණීමට.
ව්‍යාපාරයකට, ගබඩාවකට, වාහන අංගනයකට, කර්මාන්තශාලාවකට, පදිංචි වී සිටිමින් ව්‍යාපාරයක් කිරීමට ඉතා සුදුසුයි.
120 කොළඹ - හොරණ පාරට මී. 250 ක් පමණයි.
අඩි 20 කාපර්ට් පාරට මුහුණලා.
අතුරු පාරවල් වලට හැරීමට නැත. කොළඹ පාරෙන් හැරීයන පාරටම මුහුණලා ඇත.
ඉඩම පාරේ මට්ටමේ පිහිටා ඇත.
පිහිටි පොලොව.
කහතුඩුව අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 30.
කොටස් වශයෙන් විකුනනු නොලැබේ.
පර්චසය ලක්ෂ 6/75 ( 675,0000/-) ක් පමණයි.
සම්පූර්ණ මිල 20,250,000/-.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Commercial / Residential Land for sale in Piliyandala, Kesbewa Town.
250 m To Colombo - Horana 120 main road.
Facing 20 feet carpet road.
Clear title.
Plan approved.
30 perches.
Price 675,000/- per perch.
Price negotiable.
Strictly no brokers.