කීනවල දුම්රිය ස්ථානයට පයින් යන දුරින් ව්යාපාරික ස්ථානයකටත් පදිංචියටත් සුදුසු වටිනා බිම්කොටස් දෙකක් විකිණීමට තිබේ.
කීනවල වේයන්ගොඩ බස් පාරට මුහුණලා
පර්චස් 16 = 2
පර්චසය ලක්ෂ 250,000/= (දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
සින්නක්කර ඔප්පු
ජලය විදුලිය සහිතයි
කීනවල දුම්රිය ස්ථානයට 750 M
බදුරාගොඩ කොට්ටල බස් පාරට 270 M
වේයන්ගොඩ දුම්රිය ස්ථානයට 5.1km
EE - ER - L- 4163