කොළඹ දිස්ත්‍රිකයට අයත් මනරම් නිස්කලංක පරිසරයකින් හෙබි පාදුක්ක පුරවරයෙන් පර්චස් 195 ක ඉඩමක්
සංචාරක හෝටල් පරිශ්‍රයක් සදහා සුදුසුම ඉඩක්
ආයෝජනයක් සදහා සුදුසුම තැනක්
සම්පූර්නයෙන් හෝ කොටස් වශයෙන් විකිනේ...
නිරවුල් ලියකියවිලි සහිත මෙම වටිනා ඉඩම ඔබට අවශ්‍ය නම් කොටස් කර විකිණිය හැකිය
ඔබට අවශ්‍ය පරිදි මිලදී ගැනීම් සදහා ප්‍රමාද නොවී අමතන්න.