කොළඹ දිස්ත්‍රිකයට අයත් මනරම් නිස්කලංක පරිසරයකින් හෙබි පාදුක්ක පුරවරයෙන් අක්කර 1 යි පර්චස් 37 ඉඩම
සම්පූර්නයෙන් හෝ කොටස් වශයෙන් විකිනේ...
නිරවුල් ලියකියවිලි සහිත මෙම වටිනා ඉඩම ඔබට අවශ්‍ය නම් කොටස් කර විකිණිය හැකිය
සංචාරක හෝටල් පරිශ්‍රයක් සදහා සුදුසුම ඉඩක්
වගා කටයුතු සදහා යොදාගත හැක
ඔබට අවශ්‍ය පරිදි මිලදී ගැනීම් සදහා ප්‍රමාද නොවී අමතන්න.