වතුපිටිවල – ආයෝජන කලාපයට ආසන්නයෙන් | පර්චස් 10 | 💰 ලක්ෂ 49 | බෝඩින් කාමර 4ක් සහිත ඉඩම 🏠
🌟 ආයෝජනයකට හෝ පදිංචියකට සුදුසු ඉඩමක්!
📏 පර්චස් 10 – දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා සුදුසු ලෙස බිම සකසා ඇත.
💰 මිල – ලක්ෂ 49/= (පරික්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🔑 විශේෂාංග
🔹 බෝඩින් කාමර 4ක්
🔹 වට තාප්ප සහ ගේට්ටුව
🔹 වතුපිටිවල ආයෝජන කලාපයට – 900m
🔹 වතුපිටිවල මූලික රෝහල සහ නගරයට – 1.3Km
🔹 නුවර–කොළඹ ප්රධාන මාර්ගයට සහ නිට්ටඹුව නගරයට – 3.4Km
🔹 නල ජලය 🚰 සහ උල්පත් ජලය
🔹 විදුලිය ⚡
🔹 අඩි 20 / 15 පුළුල් මාර්ගය
🔹 අනුමත පිඹුරැපත් සහ සින්නකර අයිතිය
🔹 බැංකු ණය පහසුකම් 💸
📌 Ref – EE SA C 8629