නිට්ටඹුව / වතුපිටිවල Brand New නිවසක් විකිණිමට
නිට්ටඹුව නගරයට මිනිත්තු 15 යි ලක්ෂ 125/= වතුපිටිවලට මිනිත්තු 10ක් පමණයි!
🔑 මූලික විශේෂාංග
• 🛏 නිදන කාමර 3
• 🚿 නාන කාමර 1
• 🍽️ සාලය + මුළුතැන්ගෙය
• 🌳 පර්චස් 12.5 ඉඩම
• 🏡 නව නිවස – පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය
💰 මිල : ලක්ෂ 125/-
👉 බැංකු ණය පහසුකම් ලබාගත හැක!
කාර්යබහුල නගර ජීවිතයෙන් මිදී, නිස්කලංක හා සන්සුන් පරිසරයක ඔබේම නිවසකට හිමිකරගන්න සුපිරි අවස්ථාවක්! 🍃✨
📲 නිවස බලන්න එන්න කැමතිද?
JOB NO 6850