වේයන්ගොඩ පොල්,රබර් හා වෙනත් භෝග සහිත වත්තක් සඳහා පුහුණු/නුපුහුණු සුපරික්ෂකවරයෙකු ලෙස සේවය කල හැකි අයෙකු සඳහා ඇබෑර්තු ඇත .දෛනික රාජකාරි ලේඛනගත කිරීම
සේවකයන් මෙහෙයවීම
ආයතන ක්රියාවලියට සහය ලබා දීම සඳහා හැකියාව තිබිය යුතුය
වතු පාලනය හා භෝග පිලිබඳ දැනුම අමතර සුදුසුකමක් වේ. නවාතැන් , ආකර්ශනීය වැටුප් හා ආහාර දීමනා .
පොලිස් සහතිකය සමග අමතන්න 071 715 588