weerakatiya
ජම්බෝ කොෂ් වර්ගය
වටුවන් දවස ,සතිය,සති 2,සති 3 ඇත
සති 3න් කිකිලියන් තෝරාගත හැකිය
රැනිකට් හා විටමින් වර්ග 4ක් ලබා දී ඇත
ඉපදී දවස් 35 න් පසු බිත්තර දැමීම පටන් ගනී