🛣️ කෙරවලපිටිය Highway Exit එකට මිනිත්තු කිහිපයකින්,
📐 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 7.3
💰 මිල: පර්චසයක් රු. ලක්ෂ 11 පමණයි.
✅ පිරිසිදු ඔප්පු සහ නීත්‍යානුකූල ලේඛන
✅ නිස්කලංක හා ආරක්ෂිත පරිසරය
✅ නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි
✅ ඉහළ වටිනාකමක් ලබාගත හැකි ප්‍රදේශයක්