🏡🔥 වත්තල – උස්වැටකෙයියාවෙන් Prime Property එකක්! 🔥
📍 නිවසක් + පර්චස් 23ක වටිනා ඉඩමක්
💰 පර්චසය රු. 550,000/= පමණයි
🏠 නිදන කාමර 3 | නාන කාමර 1
🛣️ හැඳල–හුණුපිටිය ප්රධාන පාරට මීටර් 50යි
✅ නිරවුල් සින්නක්කර ඔප්පු
✅ පදිංචියටත්, ආයෝජනයටත් සුදුසුයි
🚨 වත්තල වැනි ඉහළ ඉල්ලුමක් ඇති ප්රදේශයක මෙවැනි අවස්ථා දුර්ලභයි!
🤝 දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක.
📌 Ref: EE-KK-13976