සුපිරි අගනා අවස්ථාවක් – වටිනා දෙමහල් නිවසක් විකිණීමට! ✨🏡
📍 වෙයන්ගොඩ Highway අසල | කටුනායක පාරට ලගින්
🌿 සුන්දර වෙල් යායකට මුහුණලා – අතිශය ලස්සන View Point එකක් සමඟ
🏗️ නිවසේ විස්තර
📐 පර්චස් – 50
💰 මිල – රු. 145 ලක්ෂ (මිල සාකච්ඡා කළ හැක)
🏡 ඉදිවෙමින් පවතින නවීන දෙමහල් නිවස
🛡️ වට තාප්ප සහිතයි
📶 සියලු 4G ආවරණය සහ නාගරික පහසුකම්
📌 ආසන්න දුර
🚗 කටුනායක පාර – 2km
🏙️ වේයන්ගොඩ නගරය – 2.5km
🚆 හීන්දෙනිය දුම්රිය ස්ථානය – 1km
🛣️ කොළඹ – නුවර පාර – 4km
🌿 නිස්කලංක, නිදහස්, සුන්දර පරිසරයක්
🌟 ඉතා වටිනා අවස්ථාවක් – පදිංචියට, ආයෝජනයට හෝ ව්‍යාපාරයකට 🌟
🆔 Ref No: EE-CA-H-11016