මීරිගම – වලව්වත්තේ වටිනා දෙමහල් නිවසක් විකිණීමට ✨🏡
📍 මීරිගම | වලව්වත්තේ
නිස්කලංක පරිසරයක පිහිටි, පදිංචියටත් ආයෝජනයටත් ඉතා වටිනා දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
📏 ඉඩම් ප්‍රමාණය – පර්චස් 22.7
🏠 නිවස පිළිබඳ විස්තර
🛋️ සාලය
🍽️ කෑම කාමරය
🍳 මුළුතැන්ගෙය
🛏️ නිදන කාමර 04
🚿 Bathroom 02
📍 ප්‍රධාන ස්ථාන වලට දුර
🏫 සේනානායක විද්‍යාලයට – 300m
🛣️ පස්යාල – මීරිගම පාරට – 350m
🚌 මීරිගම බස් නැවතුම්පොළට – 800m
🚗 මීරිගම Highway පිවිසුමට – 2.8 km
💰 මිල – ලක්ෂ 230/=
🤝 මිල සාකච්ඡා කළ හැකිය
📄 Job No : 9999