ගනෙමුල්ල දුම් රිය පලට විනාඩි 10න් ලගාවිය හැක
කොකිස්කඩේ හංදියට විනාඩි 5 යි
කිරිල්ලවල හංදියට විනාඩි 5 යි
කොකිස්කඩේ කොසින්න පාරට මිටර් 500යි
කිරිල්ලවල කලුවල හංදිය පාරට මිටර් 500යි
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේ දී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන්
බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න