නුවර-කොළඹ බස්පාරට 2.3kmයි
කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලගාවිය හැක
ගනෙමුල්ල දුම්රිය පලට හා ටව්මට විනාඩි 10න් ලගාවිය හැක
නිරවුල් ඔප්පු
අනුමත පිඹුරු පත්
ප්රදේශිය සභා අනුමැතිය
තෙකලා විදුලිය
නළ ජලය
පුළුල් ප්රවේශ මාර්ග
වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත
මුලික ගෙවිම වටිනාකමින් 25% සිට ඉහලට ගෙවිමට හැක
ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න
පුළුවන් බැංකු ණය පහසු කම් සකසා දිය හැක
වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න