🔧 රැකියා අවස්ථාව – වොෂින් මැෂින් අලුත්වැඩියා ශිල්පීන් 🔧
අපගේ ආයතනයට වොෂින් මැෂින් අලුත්වැඩියා සඳහා පළපුරුදු / අර්ධ පළපුරුදු ශිල්පීන් අවශ්‍යයි.
📌 අවශ්‍ය සුදුසුකම්:
✔️ වොෂින් මැෂින් අලුත්වැඩියා පිළිබඳ මූලික දැනුම
✔️ වගකීම් සහිතව කටයුතු කිරීම
✔️ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව
🎯 අප ලබාදෙන දේ:
✔️ ආකර්ෂණීය වැටුප්
✔️ OT හා දීමනා
✔️ Advance පහසුකම්
✔️ වැඩිදියුණු වීමේ අවස්ථා
📞 විමසීම් සඳහා
706272244 / 070 707 8742
අදම අයදුම් කර ඔබේ අනාගතය ආරක්ෂිත කරගන්න!