Engine එක හොදටම හොදයි. කිසිම අව්ලක් නැහැ Engine එකේ .
Electric Power Steering කරලා තියෙන්නේ.
Brake Booster සවි කර ඇත.
Driving Condition හොදම මට්ටමේ ඇත .
දිරුම් කිසිවක් නැත.
***** සැලකිය යුතුයි *****
මෙම රථයේ Electronic පද්ධතිය Smart Body Controller උපාංගයක් මගින් පාලනය කෙරේ .
එම පද්ධතියේ ඇති විශේෂාංග.
1. යතුරු නොමැත. වහනය ක්‍රියා කිරීමට ක්‍රම 5ක් ඇත. (Fingerprint, NFC Card, RFID Tag, Remote Key, Mobile App)
තවද මෙම පද්දතියට වාහනයේ අයිතිකරුව හදුනාගැනීමේ හැකියාව ඇත. එමගින් අයිතිකරුට ඉහත ක්‍රම කිසිවක් අවශ්‍ය නැති බැවින් වහනය ලගට පැමිණ එය බාවිතා කිරීමට හැකියාව ඇත.
2. දුරකතනයෙන් වාහනයේ සියලුම උපාංග පාලනය කිරීම සහ අධීක්ෂණය කිරීමේ හැකියාව ඇත.
3. GPS මගින් වහනය තියෙන ස්ථානය බැලීම, ඕනෑම දුරක සිට වහනය ක්‍රියා විරහිත කිරීම, වාහනයේ වේගය සහ සියලුම තොරතුරු බැලීම සහ පාලනය කිරීම.
4. Geofence limit සහ Speed limit පහසුකම්.
5. Automatic Lights සහ Automatic Wiper පහසුකම්.
6. වාහනයේ සියලුම දේ තමාට කැමති ආකාරයෙන් සකසාගත හැකි වීම. (Open Source Operating System)
**මෙම පද්ධතියේ ඇති අවාසි**
1. මෙම පද්ධතිය පිලිබඳ තාක්ෂණික දැනුම නැති අයෙකුට මෙය පාවිච්චි කිරීමේ අපහසුතාවය.
2. අලුත්වැඩියා කටයුතු සඳහා අමතර කොටස් පිට රටින් ගෙන්වීමට සිදු වීම.
****වැඩි විස්තර සඳහා Dineth Sohel සම්බන්ද කරගන්න Whatsapp හරහා.
වාහනය බැලීමට වෙලාවක් වෙන් කරගැනීමට Methsith ව සම්බන්ද කරගන්න:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



