🎁 මෙන්න ඔබට ඔබගේ මුදලට සරිලන Brand New 2024 Ducati Design Bike Vmoto TS එකක් අපෙන්...( වසර 4 න් ඔබ ගෙවූ වටිනාකම ඉතුරු වේ. බොරුවට ඉන්දන වලට හා Servise වියදමක් නැත .)
දැන්ම අමතන්න විස්තර සදහා...
නිවසේ චාජ් කිරීමේ හැකියාව.( විදුලි බිලමසකට රු. 2850/= පමණි/ දිනකට විදුලි එකක 3ක් පමණි)
🌠සම්පුර්ණ මිල Rs. 999,000/=
►..මුලික ගෙවීම් වන්නේ Rs271,500 /= පමණි...
මසකට වාරිකය
23,850*60
26696*48
31684*36
( කාගෙවත් බොරු මත වලට රැවටෙන්න එපා දිවයිනේ හොදම විදුලි යතුරුපැදිය එසැනින් රැගෙන යන්න.... වැඩි විස්තර ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න. 🛵
(තොග සීමිත බැවින් අදම ඔබගේ යතුරු පැදිය වෙන් කරවාගන්න ,....)
සේවය ලබාදීමට සුදානම් ..මිල ගණන් වැඩි වීමට පෙර අප අමතන්න..
අප වෙත පැමිණ ඔබත් වෙනස වටහාගන්න
අප පුරා වසර 10 කට ආසන්න කාලයක් දිවයින පුරා ගණුදෙණුකරුවන්ගේ විශ්වාසය රැකගත් බලයලත් යමහා 🏁 KINGSTAR MOTORS - Ja-Ela 🏁
👉 යතුරුපැදි අලෙව් 👉සේවා හා 👉අමතර කොටස් යන 03නේම
ජා-ඇළ නියෝජිතයාය 🏁
පොඩ්ඩක් හිතන්න... Vmoto TS Street Hunter 2500W Vmoto වෙතින් හදුන්වාදෙන (Electric bike) දැන් ජා-ඇළ KINGSTAR MOTORS වෙතින්...
🛵 ලස්සන වර්ණ,
🛵 ඉහළම ගුණාත්මකභාවය.
🛵 NCM Lithium Ion බැටරිය වසර 3ක වගකීමක් සහිත.
🛵 නිවසේ චාජ් කිරීමේ හැකියාව.( විදුලි බිලමසකට රු. 2850/= පමණි.
🛵 ඉතා සුළු විදුලි එකක ප්‍රමාණයක්
🛵 2500W හබ් මෝටරය,
🛵 උපරිම GPS වේගය 75 kmh …කිලෝමීටර 110Kmකට වඩා ගමන්..
🛵 සාම්ප්‍රදායික යතුරුපදියකට සාපේක්ෂව 90%කට වඩා මාසික ඉතිරියක්
.අවුරුදු 3, 4 , 5 ක් දක්වා ගෙවීමේ හැකියාව .
► ඔබගේ පහසුව සදහා අප කාර්යාලය උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා
(නො .17 මිගමු පාර Thudella Ja-Ela තුඩැල්ල පල්ලිය අසල )
Google map search කරන්න Yamaha kingstar service center
😄 මෙම මස මිළදී ගන්නා ඔබට RMV ලියාපදිංචි නොමිලේ විශේෂ මිල අඩු කිරීමක් සමග විශේෂ දීමනා රැසක්....
🎁 මෙම මස මිලදී ගන්නා ඔබ හට නොමිලේ සේවා වාර 3ක් නොමිලේ 😄
🎁 අවුරුදු 2ක නිෂ්පාදන වගකීම 😄
🎁 අවුරුදු 3ක Lithium Ion Battery වගකීම 😄
🎁 පුර්ණ රක්ෂණාවරණයක් 😄
🛵 test Ride.
🛵 ඕනෑම මාර්ග තත්වයකදී ඉහලම ආරක්ෂාවක් හා ප්‍රධාන ලාම්පු
එක charging කිලෝමීටර් 100km සුවිශේෂී ඉන්දන පිරිමස්මක්.
🛵 FRONT &Rear DISC Brake System
🛵 2500W Motor Power.
🛵 75Km/h Max Speed සුපිරි දුරක්.
🛵 ටියුබ්ලස් ටයර්.
🛵 වසර 6-7 batary ආයු තාක්ෂණය. ( batary ෂෙල් repair කිරීමේ හැකියව )
🛵 ඉතා අලoකාර Digital මීටර් බෝඩ් එක.
😄 සහ තවත් වාසි රුසක් සමගින්........
😄 පැයකින් ලිසිං එක ලබා ගත හැක...
නවතම Vmoto TS Street Hunter 2500W යතුරු පැදිය ඉතා සිම්ත කාලයක් තුලදී ඔබෙම කරගන්න....
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!