වලස්මුල්ල නගරයේ නිස්කලංක, හරිත වටපිටාවක පිහිටි, සියලුම නාගරික පහසුකම් සපිරි අගනා නේවාසික බිම් කොටස් දැන් විකිණේ.
🚌 වලස්මුල්ල - වීරකැටිය ප්රධාන බස් මාර්ගයටම මුහුණලා.
🛣️ බෙලිඅත්ත අධිවේගී පිවිසුමට ඉතාමත් ආසන්නයෙන්.
🏙️ වලස්මුල්ල නගර මධ්යයටම ක්ෂණිකව ළඟාවීමේ හැකියාව
🚰 සියලුම බිම් කොටස් සඳහා නළ ජලය සහ ⚡ විදුලිය.
🛣️ මනාව සකස් කළ පුළුල් කාපට් මාර්ග.
🌧️ විධිමත් කාණු පද්ධති සහිත අංගසම්පූර්ණ නිමාව.
📜 පිරිසිදු සින්නක්කර ඔප්පු සහ රාජ්ය අනුමත පිඹුරුපත්
🎯 මුළු මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී අනගි වට්ටම්!
🤝 මුළු වටිනාකමෙන් 25%ක් පමණක් ගෙවා ඉතිරිය මාස 24ක් පුරා පොලී රහිතව ගෙවීමේ හැකියාව.
🏦 ප්රමුඛ පෙළේ බැංකු මඟින් ණය පහසුකම් (Bank Loans) සලසා දිය හැක.
📞 සිහිනය සැබෑ කරගන්න අදම අමතන්න