සුමති හෝල්ඩින්ස් ආයතනයට අනුබද්දිත නීති අංශයට විමර්ශන නිලධාරී තනතුර සඳහා විශ්රාමික පොලිස් නිලධාරීන් දැන් බඳවා ගැනේ.
📌 සුදුසුකම්
✅ වයස අවුරුදු 65ට අඩු විය යුතුය.
✅ උප පොලිස් පරීක්ෂක තනතුර හෝ ඊට උසස් තනතුරෙහි විශ්රාමලත් නිලධාරීන් සඳහා ප්රමුඛතාවය දෙනු ලැබේ.
📌 රාජකාරී සහ වගකීම
✅ සේවක විනය උල්ලංඝනයන් සහ අනෙකුත් නීති විරෝධී සිද්ධීන් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ සිදු කිරීම.
ඔබගේ සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්රිකාව පහත අංකයට WhatsApp කරන්න. වැඩිදුර විමසීම් සඳහා පහත WhatsApp අංකයන්ට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
විමසීම් - 071 090 4545 / 070 570 4235 / 011 2352 352
සුමති හෝල්ඩින්ස් (පුද්ගලික) සමාගම
නො. 491, ගාලු පාර, කොළඹ 03