🚩 Luxury Villa with Pool Just 600m from Kahawa Beach – Perfect for Tourism or Investment
- 36 perches of land with two units in one land
- 8 bedrooms, 6 bathrooms, garage and large ground
- Backyard with 20x40 large swiming pool and bbq oven
- European kitchen pantries with dining and living area
- Facing to 20ft road, 600m to Kahawa beach and Galle road
- Clear deed and approved survey plan already obtained a loan
- Ideal for tourism, yoga center or any other business.
🔴 Price: Rs. 45 Million (without furniture)
🚩 කහව – හික්කඩුව ප්‍රදේශයේ වටිනා දේපළක් විකිනීමට
- පර්චස් 36 ක තනි බිම් කැබැල්ලක ඒකක දෙකක් ලෙස පිහිටා ඇත.
- නිදන කාමර 8 ක්, නාන කාමර 6 ක්, ගරාජයක් සහ ඉඩකඩ සහිත ගෙවත්ත
- 20x40 විශාල පිහිනුම් තටාකයක් සහ එළිමහන් උඳුනක් සහිත පසුපස මිදුල
- කෑම සහ විසිත්ත කාමර සහිත යුරෝපීය පන්නයේ පැන්ට්‍රිය
- කහව වෙරළට සහ ගාලු පාරට මීටර් 600 ක් දුරින් අඩි 20 ක ප්‍රධාන පාරට මුහුණලා
- නිරවුල් ඔප්පුවක් සහ අනුමත මිනින්දෝරු සැලැස්මට බැංකු ණයක්ද ලබාගෙන පියවා ඇත.
- සංචාරක ව්‍යාපාරයට, යෝග මධ්‍යස්ථානයකට හෝ වෙනත් ව්‍යාපාරයකට වඩාත් සුදුසුය.
🔴 මිල: රු. ලක්ෂ 450 යි. (ගෘහ භාණ්ඩ නොමැතිව)
🚩 கஹாவா – ஹிக்கடுவாவில் வில்லா விற்பனைக்கு உள்ளது
- ஒரே இடத்தில் இரண்டு யூனிட்களைக் கொண்ட 36 பேர்ச்சஸ் நிலம்
- 8 படுக்கையறைகள், 6 குளியலறைகள், கேரேஜ் மற்றும் விசாலமான மைதானம்
- 20x40 பெரிய நீச்சல் குளம் மற்றும் BBQ அடுப்பு கொண்ட கொல்லைப்புறம்
- சாப்பாட்டு மற்றும் வாழ்க்கைப் பகுதிகளுடன் கூடிய ஐரோப்பிய பாணி சமையலறை பேன்ட்ரிகள்
- கஹாவா கடற்கரை மற்றும் காலி சாலையிலிருந்து வெறும் 600 மீ தொலைவில் 20 அடி சாலையை எதிர்கொள்ளும்
- தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம்; கடன் வசதிகள் உள்ளன
- சுற்றுலா முயற்சிகள், யோகா மையங்கள் அல்லது பிற வணிக வாய்ப்புகளுக்கு ஏற்றது
🔴 விலை: ரூ. 45,000,000 (தளபாடங்கள் இல்லாமல்)
________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Beachside Villa Property for Sale in Galle
1,947 වර්ග අඩිසාමාජිකයාගාල්ල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 45,000,000දින 29
Anangoda Land for Sale
85.0 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 800,000 පර්ච් එකකටදින 20
Land for Sale in Galle – Walahanduwa
85.31 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 46,900,000 සම්පුර්ණ මිලදින 34
Luxury House for Sale in Galle
කාමර: 6, නානකාමර: 4සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 60,000,000දින 15
