🚩 Seaside luxury living just moments from Kahawa Beach—an exceptional opportunity to own a stylish coastal property ideal for private living or a high-return tourism venture.
• 36 perches of land featuring two residential units within the same property
• 8 spacious bedrooms and 6 bathrooms, including a garage and expansive garden area
• Generous 20x40 ft swimming pool in the backyard with a dedicated BBQ area
• Modern European-style kitchen pantries with well-designed dining and living spaces
• Facing a 20 ft wide road, just 600 m to Kahawa Beach and Galle Road
• Clear deed and approved survey plan; property has already secured bank financing
• Ideal for tourism development, a yoga retreat center, boutique villa concept, or other hospitality ventures
🔴 Price: Rs. 45 Million (Negotiable)
🚩 හික්කඩුව සංචාරක පුරවරයට නුදුරින් කහව මුහුදු තීරය පෙනෙන මානයේ ඉහළ ආයෝජන වටිනාකමක් සහිත දේපළක් වැඩිම ඉල්ලුමට
• පර්චස් 36 ක තනි බිම් කැබැල්ලක ඒකක දෙකක් ලෙස පිහිටා ඇති අතර දැනටමත් ඉහළ ආදායමක් උපයයි.
• වායුසමන කරන ලද නිදන කාමර 8 ක්, නාන කාමර 6 ක්, පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය සහ ඉඩකඩ සහිත ගෙවත්ත සංචාරක ආකර්ෂණය වැඩි කරයි.
• නිවාස දෙකටම පොදුවේ භාවිතා කිරීමට හැකි 20x40 විශාල පිහිනුම් තටාකයක් සහ එළිමහන් උඳුනක් සහිතව මනාව නඩත්තු කරන ලද ගෙවත්ත
• යෝගා ශාලාව, කෑම කාමරය සහ විසිත්ත කාමරය සහිතව යුරෝපීය පන්නයේ සියලු පහසුකම් හා අංගෝපාංගවලින් පරිපුර්ණයි.
• බටපොල පාරෙන් කහව වෙරළ තීරයට සහ ගාලු පාරට මීටර් 600 ක් දුරින් අඩි 20 ක ප්‍රධාන බස් පාරට මුහුණලා පිහිටා ඇත.
• නිවාස සැලැස්ම සුනාමි සමයේ අස්ථානගත වී ඇතත් නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලැස්මක් ඇත අතර ඊට බැංකු ණයක්ද ලබාගෙන පියවා ඇත.
• වෙරළ තීරයට නුදුරින් සුවපහසු දිවියක් ගත කිරීමට මෙන්ම සංචාරක ලැගුම්හලකට, යෝග මධ්‍යස්ථානයකට හෝ වෙනත් ව්‍යාපාරයකට වුවද සුදුසු ය.
🔴 මිල: රු. ලක්ෂ 450 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 கஹாவா கடற்கரையிலிருந்து சில நிமிடங்களில் கடற்கரை சொகுசு வாழ்க்கை - தனியார் வாழ்க்கை அல்லது அதிக வருமானம் தரும் சுற்றுலா முயற்சிக்கு ஏற்ற ஸ்டைலான கடற்கரை சொத்தை சொந்தமாக்க ஒரு விதிவிலக்கான வாய்ப்பு.
• ஒரே சொத்தில் இரண்டு குடியிருப்பு அலகுகளைக் கொண்ட 36 பேர்ச்சஸ் நிலம்
• 8 விசாலமான படுக்கையறைகள் மற்றும் 6 குளியலறைகள், ஒரு கேரேஜ் மற்றும் விரிவான தோட்டப் பகுதி உட்பட
• ஒரு பிரத்யேக BBQ பகுதியுடன் கூடிய கொல்லைப்புறத்தில் தாராளமான 20x40 அடி நீச்சல் குளம்
• நன்கு வடிவமைக்கப்பட்ட சாப்பாட்டு மற்றும் வாழ்க்கை இடங்களுடன் கூடிய நவீன ஐரோப்பிய பாணி சமையலறை பேன்ட்ரிகள்
• கஹாவா கடற்கரை மற்றும் காலி சாலைக்கு வெறும் 600 மீ தொலைவில் 20 அடி அகலமான சாலையை எதிர்கொள்ளும்
• தெளிவான பத்திரம் மற்றும் அங்கீகரிக்கப்பட்ட சர்வே திட்டம்; சொத்து ஏற்கனவே வங்கி நிதியுதவியைப் பெற்றுள்ளது
• சுற்றுலா மேம்பாடு, யோகா ரிட்ரீட் மையம், பூட்டிக் வில்லா கருத்து அல்லது பிற விருந்தோம்பல் முயற்சிகளுக்கு ஏற்றது
🔴 விலை: ரூ. 45,000,000 (பேசிக்கொள்ளலாம்)
________________________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Villa for Sale in Kahawa - Hikkaduwa
කාමර: 8, නානකාමර: 6සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 45,000,000දින 47
Beachside Villa Property for Sale in Galle
1,947 වර්ග අඩිසාමාජිකයාගාල්ල, වාණිජ දේපල විකිණීමට ඇතරූ 45,000,000දින 35
House for Sale in Galle
කාමර: 6, නානකාමර: 4සාමාජිකයාගාල්ල, විකිණීමට ඇති නිවාසරු 60,000,000දින 24
Land for Sale in Galle
80.0 පර්චස්සාමාජිකයාගාල්ල, ඉඩම් ඇති නිවාසරු 16,000,000 සම්පුර්ණ මිලදින 17
