💼 තනතුර : විලාසිතා අලෙවි සහයක (Fashion Sales Associate)
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
සිත්ගන්නා වැටුප් හා ප්රතිලාභ
නවාතැන් හා ආහාර පහසුකම්
පුහුණුව සමගින් වෘත්තීය දියුණුව
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න. දැන්ම අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0743 587 515
📧 ඊ-මේල් ලිපිනය :
benoit.sherman@odel.com
📪 ලිපිනය :
ODEL
One Galleface, Havelock City Mall
ස්ථාන (09):
Ward Place | Panadura | Kohuwala | Thalawathugoda | Kurunegala | Mount Lavinia