🌟🌟 𝗡𝗪𝗢𝗪 ඉලෙක්ට්‍රික් බයික් විකුණුම් හා නඩත්තු සේවා සපයන ආයතනයේ මීගමු ප්‍රදර්ශනාගාරයට විකුණුම් සහයකයින් අවශ්‍යයි
🔅තනතුර - විකුණුම් සහයක
🔆සුදුසුකම් -
🔻අවුරුදු 18-30 අතර පුහුණු නුපුහුණු කාන්තා / පිරිමි
🔻සාමාන්‍ය ඉංග්‍රීසි කථනය
☑️ රැකියාවේ කාර්යභාරය -
▪️සමාගමේ නිෂ්පාදන ප්‍රවර්ධනය හා අලෙවි කිරීම
▪️ගබඩා කලමනාකරනය
▪️මූල්‍ය කලමනාකරනය
💰වැටුප් සහ ප්රතිලාභ -
💠වැටුප රු. 40000.00සිට ඉහළට
💠පැමිණීමේ සහ අතිකාල දීමනා
💠වාර්ෂික ප්‍රසාද දීමනා
💠සේවක දීමනා
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 0752430964 අංකයට යොමු කරන්න.