ජපන් රථ වාහන අමතර කොටස් අලෙවි ක්ෂේත්රයේ කීර්තිමත් නමක් දිනා ඇති සන්වෙල් ජෙනරල් ට්‍රේඩිං (පුද්ගලික) සමාගම, අපගේ රත්නපුර ශාඛාව සඳහා පාවිච්චි කරන ලද ජපන් වාහන අමතර කොටස් අලෙවිය පිළිබඳව දැනුම සහ අලෙවිකරණ හැකියාව ඇති සේවක මහත්මයෙකු ඉක්මනින් අවශ්‍යයි.
වැටුප සාකච්ඡා කරගත හැකිය.