✨️ විකුණුම් සහායක – පිරිමි
✨️ සමාගම: The Book Studio (Lyceum Global Holdings (Pvt) Ltd)
📍 ස්ථානය: වත්තල
✅ රැකියා භූමිකාව
🔹 පාරිභෝගිකයන් සමඟ කටයුතු කිරීම හා සේවා සැපයීම
🔹 මුදල් අයකිරීම (Cashier duties)
🔹 විකුණුම් කටයුතු සඳහා සහාය වීම
🔹 භාණ්ඩ සැකසීම හා ගබඩා පාලනය (Stock arrangement)
✅ අවශ්‍යතා
🔹 GCE O/L හෝ A/L සුදුසුකම්
🔹 හොඳ සන්නිවේදන කුසලතා
🔹 මූලික පරිගණක දැනුම
♻️ රැගෙන ආ යුතු ලියකියවිලි :
🔹උප්පැන සහතිකයේ පිටපත්
🔹ජා/හැ පත හා එහි පිටපතක්
🔹 බැංකු පොතෙහි පිටපතක්
📩 ඔබගේ CV එක WhatsApp මඟින් යොමු කරන්න: 0772318544 | 0774791038